ගෝඨාභයයි අනුරයි එකම වගේ කිසිඳු වෙනසක් නැහැ (VIDEO)

ගෝඨාභයයි අනුරයි එකම වගේ කිසිඳු වෙනසක් නැහැ (VIDEO)

සමගි තරුණ බලවේගයේ පළාත් පාලන තරුණ සංසදය පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වුණා.

මෙහිදී වැඩමුළුවක් මෙන්ම විපක්ෂ නායකයා හා තරුණ පිරිස අතර අදහස් හුවමාරු කර ගැනීමක්ද සිදුවුණා.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් අතර කිසිඳු වෙනසක් නොමැති බව අදහස් දක්වමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

අරගල සමයේ තරුණ පරපුරට දුන් බලාපොරොත්තු සියල්ල ආණ්ඩුව අද අමතක කර ඇති බවද විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නා.

Share This