
මාළිමා රජයේ දෙවන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූණා.
8 දෙනෙක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.
ඒ අනුව වැඩි ඡන්ද 118කින්, 2026 අයවැය දෙවන වර කියවීම සම්මත වුණා.
