
ශ්රී ලංකාවේ ආපදා තත්ත්වය ගැන රුසියානු ජනාධිපතිගෙන් “එක්ස්” සටහනක්
ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව මාගේ අවංක ශෝකය පිළිගන්නැයි සිය x ගිනුමේ සටහනක් තබමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.
