
සනත් ජයසූරිය ඇතුලු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකගෙන් විපතට පත් ජනතාවට ආධාර
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය ඇතුලු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ෛදිරිපත්ව සිටිනවා.
පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා සනීපාරක්ෂක තුවා සහ පානීය ජලය ඔවුන් ජනතාවට බෙදා දීම සඳහා සුදානම් කරනු දැක ගත හැකි වුණා.
ඔවුන් මෙරටට පැමිණියේ පාකිස්තානයේ දී එක්දින සහ තුන්කොන් T 20 තරගාවලියකට සහභාගී වීමෙන් අනතුරුවයි.
