හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහු අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

Share This