Category: Hot News
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක්
අද පෙරවරුවේ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ... Read More
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් ... Read More
අම්බලන්තොට දී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට පොලිස් වසමට අයත් බෝලාන ප්‍රදේශයේදී අම්බලන්තට පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරයක යෙදී සිටින අතර තුර මාර්ගයේ ... Read More
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යයි – අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා ! අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ ... Read More
අවුරුදු 09ක් වූ රාගල පාසල් සිසුවියකගෙන් නව ලෝක වාර්තාවක්
රසායන විද්‍යා ආවර්ථිතා වගුවේ ඇති මූලද්‍රව්‍ය 118ක විද්‍යාත්මක නම් සහ මානව ශරීරයේ ඇතුළත ඇති සියලු අවයවයන්ගේ නම් ... Read More
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස CID අධ්‍යක්ෂ ශානි අබේසේකර නම් කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් ... Read More
අග්නිදිග සරසවිය තාවකාලිකව වැසේ – විභාග කල්යයි
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වු ගැටුමක් හේතුවෙන්, ඉංජිනේරු පීඨයේ පළමු වසර ... Read More
හිටපු රාජ්‍ය ඇමති සූජීවට ඇප
හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ... Read More
සරත් ෆොන්සේකා ඝාතන තැතේ නඩුව කල් යයි
කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල ... Read More
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට
එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 01දා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු ... Read More
බිත්තර මිල පහළට
සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට රුපියල් 26 දක්වාත්, රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට ... Read More
මාලිමාවේ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි
මාතර වැලිගම, උඩුකාව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ... Read More