Category: Local News
හිටපු අමාත්‍ය රාජිත සේනාරතන සැප්. 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග (VIDEO)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැප්තැම්බර් 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(29) ... Read More
නාරාහෙන්පිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ වහලක් මත පිරිසක් විරෝධතාවක
නාරාහෙන්පිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ වහල මත වතුර ටැංකියට පිරිසක් නැඟ ඒකාබද්ධ කාලසටහනට එරෙහිව විරෝධතාවක ... Read More
වලස්මුල්ලේ වයස්ගත කාන්තාවක් ඝාතනය කරලා
වලස්මුල්ල පොලිස් වසමේ උඩවත්ත, පුස්කොළයාය, කිරම ලිපිනයේ තනිව පදිංචිව සිටි වයස්ගත කාන්තාවක් ඝාතනය කර ඇති බව වලස්මුල්ල ... Read More
බණ්ඩාරගම දී හිටපු ජේලර්වරයාට වෙඩි තැබූ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට
බණ්ඩාරගම, බොල්ගොඩ දී ඉකුත් 21 දා මෝටර් රථයක යමින් සිටි හිටපු ජේලර්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ... Read More
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයට ගැනීමට නියෝග
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයට ගැනීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළා. ඒ අද (29) පෙරවරුවේ ඔහුට ... Read More
කුඩු ප්‍රියංකර ගේ කෝටි 8 ක හෙරොයින් සමග 4 ක් අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදෙස් ගතව සිටින කුඩු ප්‍රියංකර නැමැත්තාට අයත් බවට කියන රුපියල් කෝටි 8 ... Read More
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ “ග්ලෝබල් ෆයිනෑන්ස් ” A’ශ්‍රේණියට උසස් කරයි
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central ... Read More
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ ... Read More
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් තේරී පත්ව තිබෙනවා. අස්ගිරි ... Read More
පද්මේ ඇතුළු පිරිස කඩිනමින් දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6දෙනා ... Read More
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් ... Read More
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ගැන කරුණු කියන්න අග්‍රාමාත්‍ය හරිනි ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට අධිකරණයෙන් නොතීසි
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ... Read More
