Category: Local News
රනිල් ගැන ප්‍රකාශ දුන්නාට ජාතික රෝහලේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක් (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විනය පරීක්ෂණයක් ... Read More
ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවේ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගිතා (HDP) මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් ... Read More
අපනයන ඉහළ දමන්න ජනපති වැවිලි අංශයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා
අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 ... Read More
රනිල් අත්අඩංගුවට ගැනීම ගැන කිසිදු රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් නැතැයි ආණ්ඩුව කියයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් එල්ල වී තිබේ දැයි අද පැවති ... Read More
විපක්‍ෂයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැංවීමට පෙළ ගැසේ
විපක්‍ෂයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැංවීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් (27) විපක්‍ෂ ... Read More
රුපියල් හාර කෝටි හතරහමාරක හොර සිගරැට් සමග පුද්ගලයින් 3 අත්අඩංගුවට
රුපියල් හාර කෝටි පනස් ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ... Read More
චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 166 කට අදාළ අස්ථි මතුකරගනී
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ පස්වන අදියර දෙවන දිනය වන ඊයේ (26) දිනයේ මිනිස් ... Read More
දඹුල්ලේ දී වාහන 05 ක් එකට ගැටේ
කොළඹ - ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු තුවාල ... Read More
ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි
ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ... Read More
සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පතට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක ... Read More
ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ 4ක් සඳහා ධීවර අමාත්‍යාංශයෙන් නව නීති රෙගුලාසි
පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය ... Read More
රනිල් ,කඩිනමින් ප්‍රතිකාර කළයුතු තත්ත්වයක සිටින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය ... Read More
