Nipah වෛරසය සඳහා පළමු මානව එන්නත් අත්හදා බලයි

Nipah වෛරසය සඳහා පළමු මානව එන්නත් අත්හදා බලයි

Oxford විද්‍යාඥයින් විසින් Nipah වෛරසය සඳහා පළමු මානව එන්නත් අත්හදා බලා තිබෙනවා

ChAdOx1 NipahB එන්නතෙහි අත්හදා බැලීම් සදහා වයස අවුරුදු 18 සිට 55 දක්වා පුද්ගලයින් 51 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී කර ගෙන ඇති බව සඳහන්

Nipah වෛරසය ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ සමීප සම්බන්ධතා හරහා පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ

Nipah වෛරසය යනු සියයට 75 ක් පමණ මාරාන්තික විය හැකි විනාශකාරී රෝගයක් බව පර්යේෂකයෝ පවසනවා

එය සිංගප්පූරුව, මැලේසියාව, බංග්ලාදේශය සහ ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල පැතිර යාමක් සිදුවී ඇති අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කේරළයේ ද වෛරසය ආසාදිත රෝගීන් හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This