අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරයට

අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරයට

අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරය බලා ගමන් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ස්පාඤ්ඤයට අයත් අදාළ නෞකාව ගාසා තීරයට ආසන්නම යුරෝපා සංගමයේ රට වන සයිප්‍රසයෙන් පිටත් වීමට නියමිතයි.

එම නෞකාව අලුතින් විවෘත කරන ලද නැව් මාර්ගයක් භාවිතා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයෙන් පෙළෙන අතර ළමයින් කුසගින්නෙන් මිය යන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ

Share This