එට්නා ගිනි කන්දෙන් ‘දුම් වළලු’ පිට කරයි

එට්නා ගිනි කන්දෙන් ‘දුම් වළලු’ පිට කරයි

ඉතාලියේ එඩ්නා ගිනි කන්දෙන් ‘දුම් වළලු’ පිට කිරීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මෙය අතිශය දුර්ලභ සංසිද්ධියක් බව සඳහන්

ගිනි කන්දෙන් නව ආවාටයක් විවෘත වීමෙන් පසු මෙලෙස වෘත්තාකාර දුමාර වළලු පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරත් පැවසුවේ

 

 

Share This