ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ රිච්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ටෝකියෝවට නැගෙනහිරින් දකුණු ඉබරාකි ආශ්‍රිතව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This