දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අද පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායම දිනා ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

තරඟය පැවැත්වෙන්නේ රාවල්පින්ඩිහිදී.

Share This