නැවත පාසල් ඇරඹීමේ දිනය 16 වැනිදා තීරණයේ තවම වෙනසක් නෑ

නැවත පාසල් ඇරඹීමේ දිනය 16 වැනිදා තීරණයේ තවම වෙනසක් නෑ

නැවත පාසැල ආරම්භ කරන දිනය මේ වනවිට ප්‍රකාශකර ඇති දෙසැම්බර් 16 දා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

ඔහු පවසන්නේ එම තීරණය මේ දක්වා වෙනස් කර නැති බවයි.

කෙසේවුව ද තත්ත්වය සමාලෝචනය කරනු ලබන අතර දිනයේ යම් වෙනසක් සිදුවුව හොත් එය නිල වශයෙන් දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් පැවසුවා.

Share This