නැවතී ඇති ජපන් ව්‍යාපෘති 11ක ඉදිකිරීම් යළි ඇරඹෙයි

නැවතී ඇති ජපන් ව්‍යාපෘති 11ක ඉදිකිරීම් යළි ඇරඹෙයි

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් ක-ුමානායක මහතා හමු වූ අවස්ථාවේදීයි

එහිදී නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දෙන බවට ජපාන රජය සහතික වී ඇති බව බව සඳහන්

Share This