ප්‍රංශ ජනපති අද ඉන්දියාවට

ප්‍රංශ ජනපති අද ඉන්දියාවට

75 වන ජනරජ දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මෝදිගේ ආරාධනය මත ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද(25) ඉන්දියාවට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රාජස්ථානයේ ජායිපූර් වෙත ගොඩබසිනු ඇති බවයි පැවසෙන්නේ

පසුව ඉන්දීය අගමැති මෝදි සමගින් ස්ථාන කිහිපයක සංචාරයක නිරතවීමට නියමිත අතර සංදර්ශනයක් නැරඹීම සඳහාද එක්වනු ඇති .

ජනරජ දින සැමරුම සඳහා වූ ආරාධනය අවසන් මොහොතේ ජනාධිපති මැක්‍රොන් පිළිගෙන ඇති අතර එය ජාතීන් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය පිළිබඳ සලකුණක් ලෙසටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

Share This