පිටකොටුවේ ගින්නක්

පිටකොටුවේ ගින්නක්

ට්‍රාන්ස් ඒෂියා හෝටලය ආසන්නයේ ගින්නක් හටගෙන ඇතැයි වා‍ර්තා වනවා.

කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ 06ක් පිටත්ව ⁣ගොස් තිබෙනවා.

ආරංචි මාර්ග පැවසුවේ ගින්න හටගෙන ඇත්තේ කොටුව මල්වත්ත ප්‍රදේශයේ බවයි.

 

 

Share This