මොස්කව් ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙකුට රුසියාවෙන් චෝදනා

මොස්කව් ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙකුට රුසියාවෙන් චෝදනා

රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව එරට අධිකරණය සිව් දෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සිව් දෙනාට එරෙහිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බවයි මොස්කව් අධිකරණය විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ.

Share This