මොස්කව් ප්‍රහාරයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මොස්කව් ප්‍රහාරයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මොස්කව් ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මෙම සැකකරුවන් මෝටර් රථයකින් පළායමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ

කෙසේ වෙතත් අදාළ ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකු තුවාල ලබා තිබුණා

Share This