රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ශ්‍රී ලාංකික වැරදිකරුවන් තිදෙනෙකුට නිදහස

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ශ්‍රී ලාංකික වැරදිකරුවන් තිදෙනෙකුට නිදහස

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා තිරුචි හි විශේෂ කඳවුරක රඳවා සිටියදී අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ නිදහස් කර තිබෙනවා.

ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට එවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසන් අවසරය ලැබීමෙන් පසු, විශේෂ කඳවුර පවත්වාගෙන යන ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව නිදහස්කොට තිබෙනවා.

 

Share This