රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

රුසියාව විසින් එක රැයකදී මිසයිල 16ක් සහ ඩ්‍රෝන යානා 11ක් එල්ල කළ බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ ඩ්‍රෝන යානා නවයක් සහ මිසයිල නවයක් බිම හෙළීමට සමත් වූ බවයි

කෙසේ වෙතත් සතියකට වැඩි කාලයක්, රුසියාව යුක්‍රේනයේ බලශක්ති පහසුකම්වලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති අතර, ඉන් දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This