
විපතට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව රුපියල් කෝටියක් පිරිනමයි
විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ100ක මූල්‍යමය පරිත්‍යාගයක් ප්රදානය කර තිබෙනවා.
ඊට අදාල මුදල් චෙක්පත පිරිනමා ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙතයි.

