ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය ගැන රුසියානු ජනාධිපතිගෙන් “එක්ස්” සටහනක්

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය ගැන රුසියානු ජනාධිපතිගෙන් “එක්ස්” සටහනක්

ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ පුළුල් විනාශය පිළිබඳව මාගේ අවංක ශෝකය පිළිගන්නැයි සිය x ගිනුමේ සටහනක් තබමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.

Share This