සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ්ට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ්ට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු Arnold Schwarzenegger සැත්කමකට භාජනය කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති අතැර මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බව ආර්නෝල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තමන්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

Share This