හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් 4ක් මරුට

හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් 4ක් මරුට

හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන් ඉවතට ගෙන යාමට ගිලන් රථ මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා තිබූ බව සඳහන්.

මෙම අනතුරත් සමග තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

Share This