හයිටි අගමැති ඉල්ලා අස්වෙයි
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර තිබෙනවා.
හයිටි රාජ්‍යය තුළ මේ වන විට දේශපාලනික අස්ථාවරභාවයක් හටගෙන ඇති අතර ඒ සන්නද්ධ කණ්ඩායම් අතර මතුව ඇති බල අරගලය හේතුවෙන්.
ඒරියල් හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා.