ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

ෆින්ලන්තයේ ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

13 හැවිරිදි වියේ පසුවන සිසුන් තිදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පාසලේ සිසුන් 800 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 90 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This