HomeLocal Newsකොටහේනේ වෙඩි තැබීමක්February 21, 2025 9:55 pm 0කොළඹ කොටහේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමට අදාළ සැකකරු, T-56 ගිනි අවිය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Share This