Category: Local News
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක්
අද පෙරවරුවේ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ... Read More
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් ... Read More
අම්බලන්තොට දී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට පොලිස් වසමට අයත් බෝලාන ප්‍රදේශයේදී අම්බලන්තට පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරයක යෙදී සිටින අතර තුර මාර්ගයේ ... Read More
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනතාවට විවෘතයි
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) විවෘත කෙරුණා. ... Read More
ජා.ජ.බ. සහ ස.ජ.බ. බේරුවල දීගයට කට්ටියක් විරුද්ධයි
සමගි ජන බලවේගයේ බේරුවල ආසන සංවිධායකවරයාට විනය පරීක්ෂණයක් සිදුකර එම ධුරයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගය ... Read More
කුඹුරක දමා ගිය දින කීපයක බිළිදියක පොලීසිය මැදිහත්ව රෝහලට බාර දෙයි
මාවතගම පොලිස් බල ප්‍රදේශයේ පරගහදෙණිය, ජාකඩුව මාර්ගයේ කුඹුරු යායක් අසල දමා ගොස් තිබුණු දින කීපයක් වයසැති බිළිඳු ... Read More
City of Dreams Sri Lanka දියත් කිරීමේ උත්සවයට ෂාරුක් ඛාන් එන්නෙ නෑ කියයි
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka හි ඓතිහාසික මංගල දර්ශනයට දින ... Read More
ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය භාවිත කර සමේ රෝගයක් නම් හෝදිසියෙන් “ ටීනියා “ වෙන්න පුළුවන් (VIDEO)
දිලීර තත්ත්වයක් හේතුවෙන් මිනිසාට ඇතිවන රෝගයක් වන ටීනියා රෝගය මේ වනවිට සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින ... Read More
අරලගංවිල වන අලියෙක් විහාරයට පැනලා – ආවාස ගේත් කඩලා (VIDEO)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරලගංවිල ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයට පැමිණි වන අලියෙකු විසින් නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටින ... Read More
වෙඩි වැදුන ”කණ්ඩලම හැඩකාරයා” ගේ ඉරණම කුමක් වෙයිද?(VIDEO)
කණ්ඩලම වැව් පරිශ්‍රයේ වෙඩි වැදී රෝගී තත්වයේ පසුවන අලියෙකු පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ”කණ්ඩලමේ ... Read More
කැනඩාවේ මහජන ආරක්‍ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී එල්.ටී.ටී.ඊ. හිතවාදී ද?
එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබා ගැනීමට සහය පළ කර ඇති බවට ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්‍ෂක ... Read More
නීති විරෝධීව ආනයනය කළ යතුරු පැදි සගවාගෙන සිටි හම්බන්තොට කුරුළු උයනේ අයිතිකරු අත්අඩංගුවට (VIDEO)
අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ... Read More