Hot NewsEXPLORE ALL
අද සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්
අද සිට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන ... Read More
ආපදා මරණ 627 ක් වෙයි – අතුරුදන් වූවන් 190 ක්
අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පිරිස 627 දක්වා ... Read More
දෙහිවල දී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කරයි
දෙහිවල පොලිස්වසමේ ,ඒ ක්වාටස් ක්‍රීඩා පිටිය අසල ... Read More
රටට සෙත් පතා, ස්වර්ණවාහිනිය රටම එක්කරනා මහනුභාව සම්පන්න පිරිත් පින්කම – අද රාත්‍රී 9.30 ට (VIDEO)
‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ සැමටත් සකළ ශ්‍රී ... Read More
නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත්
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ... Read More
Latest NewsEXPLORE ALL
ආධාර රැගෙන චීන ගුවන් යානයක් කටුනායකට
ආපදාවට පත් වූවන්ට ආධාර රැගත් චීන රජයේ ගුවන් යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම ආධාර බාර ගැනීමට ගුවන් තොටුපළට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ... Read More
ආපදාවට ලක්වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හජ් කමිටුවෙන් රුපියල් මිලියන 05ක පරිත්‍යාගයක්
පසුගිය දා හටගත් ස්වභාවික අපදාවේ බලපෑමට ලක් වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හජ් කමිටුව විසින් රුපියල් මිලියන 05 ක මුදලක් අද (08) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ... Read More
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති පැවරූ නඩුවක් ජනවාරි 5 ට කල් යයි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරිය ඇතුලු පාර්ශව කීපයකට එරෙහිව පවරා ... Read More
ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවෙන් කෙහෙලියගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වේ – රේගු නිලධාරීන් ඇතුලු 6 කට හෙට සාක්ෂිදීමට එන ලෙස දන්වා අධිකරණයෙන් නොතීසි
ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා හෙට (09) පෙරවරු ... Read More
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාවකට අධිකරණයේ දී අකමැති වේ
සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ නීතිඥවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමා ... Read More
හිරුනිකාට එරෙහි වීදි නාට්‍යයක් පෙන්වීමේ නඩුව මාර්තු 16 කැඳවීමට නියෝගයක්
2022 වසරේ කුරුඳුවත්ත , නිදහස් චතුරස්‍රයේ අසල දී නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක් වූ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව ඇති ... Read More
කුරුණෑගල විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී ජනපතිගෙන් තදබල තීරණයක් – ඉස්සරහට අනවසර ඉදිකිරීම් බෑ (VIDEO)
ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට අදාල නීති ද ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කුරුණෑගල දිස්ත්‍රික් ... Read More
බූස්ස බන්ධනාගාර ගැටුම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO)
බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ රැඳවියන් පිරිසක් එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති අතර, එහිදී ආරක්‍ෂිත කැමරා පද්ධතියට ද ... Read More
නුවරඑළිය ආපදා අස්සේ මැණික් ගැරීමේ ජවාරමක් – ජාවාරමුන් තේ වත්තක් වනසයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් ප්‍රදේශයේ මැණිත් ජාවාරම්කරුවන් පිරිසක් තේ වත්තක් වනසමින් රාත්‍රි කාලයේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටින බව වතු කම්කරුවන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දිත්‍රික්කය තුල ආපදාවන් රැසක් සිදු ... Read More
විනාශ වූ මහ කන්නය වෙනුවට කුඹුරු වගා කරන්න ගොවීන් බිත්තර වී ඉල්ලයි (VIDEO)
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වූ කුඹුරු ඉඩම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී යළිත් බිත්තර වී ලබා දීම, පොහොර සහනධාර ලබාදීම ඇතුළු කාරණා කෙරෙහිද රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව ... Read More


