Category: Sports News
“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025”තුළින් නව තරග වාර්තා රැසක්
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත්ව ... Read More
ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ පන්දුවාර 33 ක දී 4/160 යි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ... Read More
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 47 තුල කඩුළු 9 ක් දැවී ලකුණු 157 යි (UPDATE)
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශය සහ අතර තරගය මේ වනවිට ගුවටි හි දී පැවැත්වෙනවා. ... Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පළමු වරට ඉන්දීය ක්‍රීඩකයින්
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලියට ... Read More
කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව – ඉන්දියාව හමුවේ පසුබසී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ... Read More
තරගය දිනා ඉන්දියාව ආසියානු කුසලානය නැතිව ගෙදර යයි (VIDEO)
තිලක් වර්මා පාකිස්තානයෙන් ආසියානු කුසලානය උදුරාගනී ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී පාකිස්තානය කඩුලු පහකින් ... Read More
ආසියානු කුසලානය අහිමි ශ්‍රී ලංකා පිල හිස් අතින් දිවයිනට (VIDEO)
ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මෙම තරගාවලියේ ... Read More
ආසියානු කුසලාන තරගයේදී ඉන්දියාවට සටනක් දී ශ්‍රී ලංකාව ගෞරවනීය පරාජයකින් අවසන් කරයි (VIDEO)
ආසියානු කුසලාන T20 තරගාවලියේ ශ්‍රී ලංකාව - ඉන්දියාව සමග පැවති අවස්න් තරගය ගෞරවාන්විතව නිම කිරීමට ඊයේ සමත් ... Read More
පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු නීච වෙයි
ආසියානු කුසාලාන සිව් දෙනාගේ වටයේ ඊයේ ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ අන්ත ... Read More
ICC විසින් එක්සත් ජනපද ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩාවේ ඔලිම්පික් අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවරයන් ගොඩනඟන බැවින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමරිකා ... Read More
ආසියානු කුසලාන තරගයේ ශ්‍රී ලංකාවට – බංග්ලාදේශය හමුවේ ශෝක ජනක පරාජයක් (VIDEO)
ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ , ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුළු ... Read More
පියාගේ බලාපොරොත්තු වෙනුවෙන් දුනිත් ඩුබායි හිදී අද ක්‍රිකට් පිටියට (VIDEO)
සිය පියාගේ අභාවය හේතුවෙන් හදිසියේ ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ ... Read More