Category: Video
පාසල් වසන කතාව ගැන ලංකා ගුරු සංගමය කියන දේ සහ ඇමතිවරිය කියන දේ වෙනස් (VIDEO)
ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් තාවකාලිව වසා දැමීම සඳහා රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා ... Read More
පාසල් පත්ව ඇති තත්ත්වය ගැන අගමැතිනියටත් සැකයක් (VIDEO)
මෙරට පාසල් පද්ධතිය සිසුන්ට පාසලට නිසි අද්දැකීම් ලබාදෙන ස්ථානයක් වෙනුවට විභාගවලට ලියාපදිංචිය දෙන ආයතන බවට පමණක් පත්ව ... Read More
අල්ලස් කොමිසමට එරෙහිව ගම්මන්පිල ආයෙත් කට අරී (VIDEO)
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දූෂිත මෙහෙයුමකින් එම තනතුරට පත් වූ බවත් තර්ජනය කිරීමෙන් තමා නිහඩ කිරීමට නොහැකි ... Read More
විදුලි සේවකයින් අද සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට (VIDEO)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය සමග සහයෝගයෙන් ... Read More
රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලු 4 ක් අත් අඩංගුවට (VIDEO)
රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් ... Read More
බුත්තල – කතරගම මාර්ගයේ වන අලියෙක් කෑම සොයා වෑන් රථයකට පහර දෙයි (VIDEO)
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලින් ලබාදෙන ආහාර ... Read More
ඉන්දියාවේ රෝහලක ගින්නකින් රෝගීන් 8 මරුට (VIDEO)
ඉන්දියාවේ, ජායිපූර්හි සවායි මාන් සිං රෝහලේ සිහිමද මධ්‍යස්ථාන දැඩි සත්කාර ඒකකයේ ඊයේ රාත්‍රියේ දැවැන්ත ගින්නක් හටගත් අතර, ... Read More
ආච්චී – සීයා අසුරේ සිට අකලට පරවී ගිය පුංචි මල් කැකුළ (VIDEO)
කිසියම් සත්ත්ව දෂ්ඨනයක් හේතුවෙන් සිටි සිව් හැවිරිදි දරුවෙකු අකාලයේ මිළිනවීම පිළිබඳ පුවතක් හෝමාගම ලෙනගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ... Read More
කෙහෙල්බද්දර පද්මේගේ තවත් ගිනි අවි මතුවේ (VIDEO)
දැනට පොලිස් අත්අඩංගුවේ සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධාත්මක අපරාධ කරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර ... Read More
ඊ සිගරට් පාසල් සිසුන්ට විකිණූ මොනරාගල අයෙක් අත්අඩංගුවට (VIDEO)
මොනරාගල ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලා පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ... Read More
අලුත්කඩේ අධිකරණයට එන ත්‍රිරෝද රථ සොරාගත් 3 ක් අල්ලයි – සම්බාහන මධ්‍යස්ථානයක සිටි තයි කාන්තාවන් 9 කුත් අල්ලලා (VIDEO)
කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණෙන ත්‍රිරෝද රථ සොරාගෙන චැසි අංක වෙනස්කර විවිධ පුද්ගලයින්ට අලෙවි කළ බව කියන සැකකරුවන් ... Read More
හැඳුනුම්පත් 1,055,461ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසිලා (VIDEO)
ඉකුත් වසර අවසන් වනවිට ජාතික හැඳුනුම්පත් නිකුත් නොකරණ ලද අයදුම්පත් 1,055,461ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ... Read More