Category: Sports News
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම චරිත් අසලංක මිලදී ගනී
අයි.පි.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉදිරි තරග සඳහා චරිත් අසලංක මිලදී ගත් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනයක් ... Read More
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක් රාජස්ථාන් රෝයල්ස් සහ පංජාබ් කිංග්ස් ... Read More
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (17) සිට යළි ආරම්භ වනවා. ඒ අනුව තරගාවලියේ ... Read More
අමෙරිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පුබුදු දසනායක
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ... Read More
පාකිස්ථාන සුපර් ලීග් යළි ඇරඹෙයි
තාවකාලිකව අත්හිටුවා තිබූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 17 වනදා නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එරට ... Read More
IPL නැවත ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්
අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට තීරණය ... Read More
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තලේබාන් රජය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය ... Read More
කාසියේ වාසිය දිනූ ඉන්දියාව
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වන විට ... Read More
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම තීරණය කර තිබෙන බව ඉන්දීය ක්‍රිකට් ... Read More
IPL අත්හිටුවයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා ඒ ඉන්දියාව සහ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ ඇතිවී ... Read More
ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි
ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (19) සමත් වුණා. ඒ, මැලේසියාව සමග කොළඹ තුරග ... Read More
IPL තවත් තරගයක් අද රාත්‍රියේ
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (03) කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර ... Read More