Category: Business News
කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මුළු ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
හෙට (13) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් ... Read More
රුපියල් මිලියන එක්ලක්ෂ 32,500ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
රුපියල් මිලියන එක්ලක්ෂ 32,500ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් නොවැම්බර් 12 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More
IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ... Read More
මෙරට විදේශ අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
මෙම වසරේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ ... Read More
ඉහළ ගිය නිල සංචිත වත්කම්
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ... Read More
ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
මෙම මාසය සඳහා වන ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් නොවෙනස්ව පවතින බව එම සමාගම පවසනවා. Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 6 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොලෙන් වාර්තාවක්
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ ගනුදෙනු ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 29 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
සැප්තැම්බර් උද්ධමනය ඍණ වෙයි
මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික ... Read More
ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී ... Read More