ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ නව මුහුණුවරක්

ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ නව මුහුණුවරක්

රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සාමාන්‍ය ගමන් බලපත්‍ර සඳහා යාවත්කාලීන කළ වර්ණ තුනකින් සහ නව මුහුණුවරක් සහිත නව ගමන් බලපත්‍ර ඔක්තෝම්බර් මාසයේ සිට නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

Share This