තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වනදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This