අගමැති ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය ගැන අධිකරණයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් -හෙට පැරදුනොත් ගෙදර

අගමැති ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය ගැන අධිකරණයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් -හෙට පැරදුනොත් ගෙදර

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කථානායක කාසිම් සූරි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ  එය පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට පටහැනි බව ප්‍රකාශ කරමින්

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම “ව්‍යවස්ථා විරෝධී” බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති අතර, ජාතික සභාව ප්‍රතිසංවිධානය කර සැසියක් කැඳවන ලෙස කථානායකවරයාටද  නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

ඒ අනුව අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ

Share This