අගමැති මහින්ද ‘බංග්ලාදේශ අගමැතිනිය සමග’ දුරකථනයෙන් සාකච්ඡාවක

අගමැති මහින්ද ‘බංග්ලාදේශ අගමැතිනිය සමග’ දුරකථනයෙන් සාකච්ඡාවක

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය සමග ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දුරකථනයෙන් සාකච්ඡා කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වන බංග්ලාදේශයේ මිත්‍රත්වය අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This