අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති හමුවේ

අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති හමුවේ

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

 

Share This