
අඩු වෙන බස් ගාස්තු
අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව බස් ගාස්තු 5.27%කින් අඩුකරන අතර ඒ අනුව රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වනු ඇති.