අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ නාමල් ලංකාවට එයි (VIDEO)

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ නාමල් ලංකාවට එයි (VIDEO)

නියමිත නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනව පැමිනියා.

ඊයේ අනාවරණය වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා මාලදිවයිනේ පෞද්ගලික උත්සවයකට සහභාගී වෙමින් සිටින බවයි.

අද ඔහු ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු මෝසමක් ඉදිරිපත් කර අධිකරණයේ පෙනීසිටීමට ඉඩ ඇතැයි ද වාර්තා වුණා.

Share This