අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා මෙලෙස ලිහිල් කෙරෙන බවයි.

Share This