අත්ලාන්තික් සාගරයත් සෙලවෙයි

අත්ලාන්තික් සාගරයත් සෙලවෙයි

බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක දුරින් අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 6.4 ක අභ්‍යන්තරයේ තවත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපාංක 6.6 ක ප්‍රබලත්වයෙන් යුක්ත බව සඳහන්.

මෙම භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This