අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් 30කට වැඩි පිරිසක් මරුට

අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් 30කට වැඩි පිරිසක් මරුට

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 30 කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගලවා ගැනීමේ සේවකයින් විසින් බාල වයස්කරුවෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගෙන තිබෙනවා

නමුත් මෙම බෝට්ටුවේ කොපමණ පිරිසක් සිටියේදැයි නොදන්නා බවයි ස්පාඤ්ඤ බලධාරීහු සඳහන් කරන්නේ

Share This