අතුරුගිරියේ වෙඩික්කරුවන් පළා ගිය වෑන් රථයක් හමුවෙයි

අතුරුගිරියේ වෙඩික්කරුවන් පළා ගිය වෑන් රථයක් හමුවෙයි

අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් සොයා ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, දෙල්මෑල්ල ප්‍රදේශයේ තිබී මෙම වෑන් රථය සොයා ගත් බවයි

Share This