![අදින් ඇරඹුණු නව පාසල් වාරය අදින් ඇරඹුණු නව පාසල් වාරය](https://liveatsrilanka.lk/wp-content/uploads/2025/01/pasal.jpg)
අදින් ඇරඹුණු නව පාසල් වාරය
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වුණා.
පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.