
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 296.74ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 306.42ක් ලෙසින්.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරඇති අනෙකුත් විනිමය අනුපාත පහතින්,