HomeSports Newsඅද තරග බිමට එන කැනඩාව හා අයර්ලන්තයJune 7, 2024 1:18 pm 0විස්සයි 20 ලෝක කුසලානයේ 13වන තරගය අද(07) නිව් යෝර්ක්හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 08ට කැනඩාව හා අයර්ලන්තය තරගය ආරම්භ වීමට නියමිතයි. Share This