අද පහළ ගිය කොටස් වෙළෙඳපොල

අද පහළ ගිය කොටස් වෙළෙඳපොල

කොළඹ කොටස් වෙළෙඳපොලේ පහළ යාමක් අද (26) පෙන්නුම් කර තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 60.43කින් පහළ ගොස් ඇති අතර එය ඒකක 15,847.8ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

අද දිය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙස දැක්වෙනවා.

 

Share This