අද සහ හෙට තැපැල් වර්ජන

අද සහ හෙට තැපැල් වර්ජන

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (29) සහ හෙට (30) සංකේත වැඩ වර්ජනයක නිරත වනවා

මේ හේතුවෙන් ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බව සඳහන්

කෙසේ වෙතත් වෘත්තීය සමිති 23ක් ඊට එක් නොවන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා ඇත්තේ

Share This